
6 ශ්‍රේණියේ සිසුන්ට කඩිනමින් යුක්තිය ඉටුකරනවා | අගමැතිනිය සැලසුම් හෙළිකරයි(වීඩියෝ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දැමීමෙන් පීඩාවට පත් 6 ශ්‍රේණියේ සිසුන්ට යුක්තිය කඩිනමින් සහතික කිරීමට රජය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අධ්‍යාපන














