
බැසිල් රාජපක්ෂගේ බව කියවුණු මල්වානේ නිවසට අන්තරේ සෙට් එකක් හදිසියේ මහ වැස්සේම පනී(වීඩියෝ)
ජනතා බදු මුදලින් සොරාගත් දේපළ ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ නිවසට ඇතුළු වී තිබේ.














