
කංජිපානි පනී | හොඳම ගෝලයා සයිමා ඇතුළු පාතාලයෝ 3ක් අද දිවයිනට | ඕලුගලලා මෙහෙයුම නතරකරයි
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්යන්තර පොලිසියේද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා














