
බැටරි බලශක්ති ගබඩා පද්ධති සැප්තැම්බර් මුලදී ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ
ශ්රී ලංකාවේ ප්රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට














