August 11, 2026

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (11) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය.

ඒ, ‘ක්‍රිෂ්’ (Krrish) ව්‍යාපෘති ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් දැනට පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.