
ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන මුදල් ප්රතිපත්ති ගිවිසුම් සමාලෝචනයට කල්තියා සූදානම් වන්න – රවි රජයෙන් ඉල්ලයි
2026 වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මුදල් ප්රතිපත්ති රාමු ගිවිසුමේ නීත්යානුකූල සමාලෝචනය සඳහා කල්තබා සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු














