
AI භාවිතයෙන් රසායනාගාර තුළ අලුත්ම අලුත් වෛරස් විශේෂ හදන්න පටන් අරන්
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් විසින් කෘත්රිම බුද්ධිය (AI) භාවිත කරමින්, රසායනාගාර තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම සක්රිය විය හැකි සහ ස්වයංව ප්රතිපිටපත් සෑදීමේ හැකියාව සහිත සම්පූර්ණයෙන්ම අලුත් වෛරස්














