
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොල්ලුපිටිය හන්දිය අසලදී පදිකයකුගේ ජංගම දුරකථනයක් සොරාගත් බවට වන චෝදනා මත චීන ජාතිකයකු පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් විසින් වටකර සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
සිද්ධිය දුටු අයකු සඳහන් කළේ, අදාළ විදේශිකයා පදිකයකුගේ ජංගම දුරකථනය උදුරාගෙන පලායෑමට උත්සාහ කර ඇති බවයි.
කෙසේවෙතත්, අසල සිටි ප්‍රදේශවාසියකු විසින් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිසියට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart