
උසාවියේදී හිරුණිකාගේ වීඩියෝ Play කරන්න නීතිපතිට අවසර ලැබෙයි
තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියකට අදාළව වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර ඉදිරිපත් කර ඇති ඇපැල් පෙත්සම විභාග කරන අභියාචනාධිකරණය, අදාළ තරුණයා














