
ඔන්ලයින් සූදු ජාවාරමකට සම්බන්ධ ඉන්දියානුවෝ 11ක් තලංගමදී අල්ලයි
අන්තර්ජාල සූදු ක්රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා කරමින් තලංගම පොලිසිය විසින් ඉන්දීය ජාතිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්














