
රාජ්ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරයෙන් මාළිමාවේ මන්ත්රී අරවින්ද ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සේනාරත්න රාජ්ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී සේනාරත්න පැවසුවේ, COPA














