
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ආර්ථිකය ශක්තිමත් නොවුනහොත් බාහිර පාර්ශව මගින් එල්ල වන බලපෑම්වලින් ආරක්ෂා වී සිටීමට කිසිසේත් නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අමෙරිකාවේ බදු තර්ජන හමුවේ ඉන්දියාව නැගී සිටින්නේ ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් පැවතීම හමුවේ බවයි.
පවතින විශ්වාසය නිසා අමෙරිකාවෙන් එල්ල වන බලපෑම් නොතකා ඉන්දියාව අඛණ්ඩව රුසියාවෙන් ඉන්ධන ආනයනය කරමින් සිටින බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කෙතරම් වාසි සහගත වුව ද එවැනි ගනුදෙනු සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නොමැති බවයි.
එසේ වුවහොත් ශ්‍රී ලංකාවට තේ අපනයනයෙන් සිදුවන ආදායම පවා අහිමි වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart