
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර – යාපනය (A9) මාර්ගයේ නිශ්චිත කොටසක් පුළුල් කර සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 1.07 ක කොන්ත්‍රාත්තුවක් Tudawe Brothers (Pvt.) Ltd සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
ජාතික මහාමාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික තරගකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු අටක් ලැබී තිබේ.
පසුව, ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අපේක්ෂක මණ්ඩලය විසින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව පුළුල්ව සලකා බලා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එම සාකච්ඡා හා නිර්දේශවලින් අනතුරුව, ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම කොන්ත්‍රාන්තුවේ වටිනාකම හදිසි අරමුදල ද ඇතුළුව සහ එකතු කළ අගය මත බද්ද හැර රුපියල් බිලියන 1.07 ක් වන බව රජය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart