
රු.10,000ක ජරාවක් කෑ කීර්තිබණ්ඩාරපුර පොලිසියේ සාජන් මාට්ටු
කීර්තිබණ්ඩාරපුර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු අද රුපියල් 10,000 ක අල්ලසක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසීය. කන්දකැටියේ ව්‍යාපාරිකයකු විසින්














