
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීමට යෝජනා කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය එම අධිකාරියේ නියාමන රාමුවට ඇතුළත් කිරීම සඳහා නිර්දේශ කර ඇත.
කමිටුව අවධාරණය කර ඇත්තේ, ලොතරැයි යනු සූදුවක් බවයි.
ඊ-වාණිජ්‍ය වේදිකා බදුකරණයට අදාළ ගැටළු විසඳා ඇති බව මෙම රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
HS කේත පදනම් කරගත් බදුකරණයට නැවත මාරුවීම නිසා ඇති වූ ප්රමාදයන්ගෙන් පසුව මෙහෙයුම් දැන් සුමටව සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රවුෆ් හකීම් සහ තවත් කිහිප දෙනෙකු මෙම රැස්වීමට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart