
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කීර්තිබණ්ඩාරපුර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු අද රුපියල් 10,000 ක අල්ලසක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසීය.
කන්දකැටියේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එම නිලධාරියා තම වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දීම සඳහා මුදල් ඉල්ලා සිටි බව පවසා ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී කීර්තිබණ්ඩාරපුර හෝටලයකදී නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, අගෝස්තු 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart