
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකරන ලද අපේක්ෂිත ඇප අයැදුම්පතට එරෙහිව ලිඛිත විරෝධතා ගොනුකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අගෝස්තු 7 වැනි දින දක්වා කාලය ලබාදුන්නාය.
ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසුසුදුසු නියෝගයක් ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය තවදුරටත් ප්‍රකාශ කළාය.
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන් විසුරුවාහැරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව පෙත්සම්කරු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇප ලබාදීම සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ, නීතිඥ තරිඳු වික්‍රමාරච්චි සහ අයේෂා ගමගේ සමඟ පෙනීසිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අද අධිකරණයේ පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart