
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉපලෝගම කුංචිකුලම ප්රදේශයේ නිවෙසක් තුළ සූදුපොළක් පවත්වාගන යමින් බූරු ගැසූ ඉපලෝලම ප්රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයකු ඇතුළු පිරිසක් පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉපලෝගම කුංචිකුලම ප්රදේශයේ නිවෙසක් තුළ සූදුපොළක් පවත්වාගෙන යන බවට ඉපලෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටළීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනුණ ප්රාදේශීය සභා සභිකයා සූදුපොළ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සූදුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම කුංචිකුලම, මඩාටුගම, කැකිරාව, එප්පාවල, කටියාව, කරඹෑව, දෙන්නෑව හා ගල්නෑව ඇතුළු ප්රදේශ රැසක පදිංචිකරුවන් බව වාර්තා වේ.
වැටලීම් දි සුදුපොළ පවත්වාගෙන ගිය බව කියන ප්රාදේශීය සභා සභිකයාගේ භාරයේ තිබි හඳුනානොගත් මස් කිලෝ 06ක් පමණ ද පොලිස් භාරයට ගෙන
ඇත.
සූදුපොළේදී පොලිස් අත්අඩංගුවට ගැනුණ ප්රාදේශීය සභා සභිකයා ඇතුළු සැකකරුවෝ අත්අඩංගුවට ගත් මස් තොගය සමග කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart