
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දින ගම්පහ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන බස් රථ 100 කට අධික සංඛ්‍යාවක් වර්ජනයකට එක්ව සිටියේය.
ඒ නගරය මැද ජනතාවට අවහිරවන සේ බස් රථ නැවැත්වීම තහනම් කිරීම නිසාය.
බස්නාහිර පළාත ප්‍රවාහන අධිකාරිය සභාපතිවරයාගේ උපදේශනය මත ලංගම බස් රථ ප්‍රමාණවත් ලෙස යොදා ප්‍රවාහන කටයුතු සිදුකිරීමට කටයුතු කෙරිණි.
අවසනයේ මගී ජනතාවට ලංගමය හරහා ප්‍රමාණවත් සේවයක් ලැබීම සහ සිය අසාධාරණ ඉල්ලීම් ඉටුකර ගැනීමට නොහැකිවීම නිසා පෞද්ගලික බස් හිමියෝ කොන්දේසි විරහිතව වර්ජනය අවසන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart