
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාල සූදු ක්රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා කරමින් තලංගම පොලිසිය විසින් ඉන්දීය ජාතිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) රාත්රියේ තලංගම අකුරේගොඩ ප්රදේශයේ වැටළීමක් සිදුකර ඇත.
මෙම වැටළීමේදී පරිගණක සහ ජංගම දුරකථන භාවිත කරමින් සූදු ක්රියාකාරකම්වල නියැලෙන බවට චෝදනා එල්ල වූ පිරිමි පුද්ගලයන් අටදෙනකු සහ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන් ජංගම දුරකථන 20 ක්, ලැප්ටොප් පරිගණක තුනක් සහ ටැබ්ලට් උපාංගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තා සැකකාරියන් වයස අවුරුදු 22, 30 සහ 43 වන අතර පිරිමි සැකකරුවන් වයස අවුරුදු 25, 26, 27 සහ 29 යන වයස්වල පසුවන ඉන්දියානු ජාතිකයන් වේ.
තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart