
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය ඊයේ ශ්‍රී ලංකාව පුරා සිදුකළ වැටළීම් කිහිපයකදී බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 110 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3202 දෙනෙකු සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පොලිස් වැටළීම්වලදී පුද්ගලයන් 25,870 දෙනකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් අයගෙන් විවිධ අපරාධ සඳහා අවශ්‍ය පුද්ගලයන් 23 දෙනකු සිටින අතර, සැකපිට පුද්ගලයින් 710 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් 210 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයින් 161 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart