
චීන විමර්ශන නෞකාවක් ලංකාවට එයි – විදේශීය නෞකා සහ ගුවන් යානාවලට අවසර දෙන්න නව මෙහෙයුම් පටිපාටියක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍යයන්ට අයත් හෝ හමුදා ගුවන් යානා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා වන නව සම්මත මෙහෙයුම් ක්‍රියා














