Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කතුවරියක වූ අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය මෙරටින් බිහිවූ අග්‍රගණ්‍ය පරිවර්තන ලේඛිකාවක ලෙස සැළකේ.
1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා, සිය පළමු නවකතාව වන ‘උන්මන්තකයෝ’ ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.
ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.
අනුල ද සිල්වා ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබාදුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.
මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වාගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart