
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැය පහක කාලයක් පුරා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුණේ ගිරාපෝතක අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අයවැය යෝජනා පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
2027 අයවැය ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, දුප්පත්කම තුරන්කිරීම සඳහා අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවයි.
“මේ රටේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ජීවත්වීමේ අරගලය,බඩු මිල ,ජීවන බර වැඩිවීම,උද්ධමනය වැඩිවීම,මේවාට ජනාධිපතිවරයා අයවැයෙන් පැහැදිලි උත්තරයක් ලබාදුන්නේ නැහැ.
දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන්කරන්න අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා එහිදී කීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart