August 12, 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නුවරඑළියේදී ක්‍රිකට් තරගයකට සහභාගී වී තිබේ.

මෙම ක්‍රිකට් තරගය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වෙනුවෙනි.

නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී මෙම තරගය පවත්වා ඇත.