
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෝගල පතලේ මීටර් 124ක් පොළොව යට භෝජනාගාරයක් නිර්මාණය කර ඇත.
එකවර පහළොස්දෙනකුට පමණ හිඳගෙන ආහාර ගැනීමේ පහසුකම සහිත මෙම භෝජනාගාරය ඊයේ සිට (12) විවෘත කර තිබේ.
මෙරට ක්‍රියාත්මක නීති රීතිවලට අනුගතව, සීමාකාරී වපසරියක් තුළ මෙහිදී භෝජනාගාරයක අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.
භෝජනාගාරය අතුළත දුරකථන සංඥා පහසුකම් නොමැති වුවද, භෝජනාගාර පරිශ්‍රයේ වයි-ෆයි පහසුකම් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart