
භික්ෂූන් වහන්සේ 05ක් ඇතුළු 30ක් බඹර ප්රහාරයකින් රෝහලේ
බඹර ප්රහාරයකට ලක් වූ භික්ෂූන් වහන්සේලා පස්නමක් සහ සිවිල් පුද්ගලයන් විසිපස්දෙනකු ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මකුලුගස්වැව, දඩුබැදිරුප්ප ශ්රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කොත් පැළඳවීමේ














