
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බඹර ප්රහාරයකට ලක් වූ භික්ෂූන් වහන්සේලා පස්නමක් සහ සිවිල් පුද්ගලයන් විසිපස්දෙනකු ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මකුලුගස්වැව, දඩුබැදිරුප්ප ශ්රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කොත් පැළඳවීමේ උත්සවයට පැමිණි පිරිසකට මෙලෙස බඹර ප්රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
දඹුල්ල රෝහලින් කළ විමසුමකදී එහි ප්රකාශකයකු සඳහන් කළේ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart