
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංහරාජ වනාන්තරයේ ශාක හා සත්ව කොටස් එකතු කළ ඉරාන ජාතිකයන් තිදෙනකුට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් මිලියන 13.2ක දඩයක් නියම කර ඇත.
එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ 44 බැඟින් වන පරිදි මහේස්ත්‍රාත්වරයා මෙලෙස දඩ නියම කර තිබේ.
සිංහරාජ රක්ෂිතයේ ශාක සහ සත්ව කොටස් එකතු කරමින් සිටියදී නෙළුව ලංකාගම ප්‍රදේශයේදී මෙම ඉරාන ජාතිකයන් තිදෙනා පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙළුව ප්‍රදේශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart