
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල දිස්ත්‍රීක්කයේ විහාරස්ථානවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා 300 නමක් කැදවා සඟ සමුළුවක් පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානම් වේ.
අගෝස්තු 15 වැනිදා ගාල්ල නගර සභා ශාලාවේදී සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්මෙම සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රීක් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් මෙය සංවිධානය කරනු ලබයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේලාගේ සහාය සමගි ජන බලවේගය පක්ෂය වෙත ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර ඇති බව වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart