
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 දෙසැම්බර් මාසයේදී එක්දින අන්තර්ජාතික තරග තුනකින් සමන්විත තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
මෙම තරගාවලිය 2025–2029 අයි.සී.සී. කාන්තා ශූරතාවලියේ එක් අදියරක් ලෙස පැවැත්වේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙසැම්බර් 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
තරග 3 ම රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එක්දින තරග දෙසැම්බර් 15, 18 සහ 20 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart