6 months ago Tags #ceylonwire උසස් පෙළ සමතුන්ට වැඩිදුර ඉගෙන ගන්න දෙන පොලී නැති ණයට ඉල්ලන විදිහ මෙන්න 2022, 2023 සහ 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වැනි
6 months ago Tags #ceylonwire ආයෝජන විදිහට රටට ගේන්න ඕනේ නව ව්‍යාපාරික අවස්ථා – රවී කියයි ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
6 months ago Tags #ceylonwire ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක් එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ට චාල්ස් රජු නයිට් පදවියක් පිරිනමා තිබේ. බෙකම් වින්ඩ්සර් මාලිගයේදී පැවති එම උත්සව මෙම අවස්ථාවට
6 months ago Tags #ceylonwire ප්‍රෙෂර් පාලනය කරන්න කැලණිය සරසවියෙන් හදපු බෙහෙතට WHO එකත් අනුමැතිය දෙයි(වීඩියෝ) අධිරුධිර පීඩනය සැළකිව යුතු ලෙස අඩු කළ හැකි ඖෂධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකය විසින් නිපදවා තිබේ. සායනික
6 months ago Tags #ceylonwire පන්ජාබි ඇඳුමින් එන්න එපා කියපු පාසලකට විරුද්ධව ඉදිරිපත් කෙරුණු පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි පන්ජාබි ඇඳුමකින් පාසලට පැමිණීම තහනම් කිරීමට පාසල් පරිපාලනය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පාසල් සිසුවියක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
6 months ago Tags #ceylonwire 25 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර සැමියා පොලිසියට භාරවෙයි අඟහරුවාදා (නොවැම්බර් 4) කාලිමඩු ප්‍රදේශයේ නිවසේදී 25 හැවිරිදි කාන්තාවක් හිසට සිදුවූ තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගැනීමෙන් පසු ඉච්චන්කුලම් පොලිසිය පරීක්ෂණයක්
6 months ago Tags #ceylonwire අනියම් සබඳතාවක් හේතුවෙන් 31 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු අඟහරුවාදා (නොවැම්බර් 4) රාත්‍රියේ ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇත. මෙම පුද්ගලයා කාන්තාවක
6 months ago Tags #ceylonwire තායිවානයට අත තියන්න චීනයට බැහැ – ට්‍රම්ප් කියයි තායිවානයට චීනයෙන් ආක්‍රමණයක් එල්ල වේද යන්න සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබේ. ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්
6 months ago Tags #ceylonwire රටේ බදු මුදල් බිලියන ගණනක් දොස්තරලා දියකළේ මෙහෙමයි රජයේ වෛද්‍යවරුන් සිය ගණනක් තම තනතුරු අතහැර දමා විදේශ පුහුණු අවස්ථා වෙනුවෙන් රටින් පිටව ඇති බැවින් බදු ගෙවන්නන්ගේ රුපියල් බිලියන
6 months ago Tags #ceylonwire ලංකාවේ මැටි ගෙවල් 100,000ක් | වහළට තල් කොළ-පොල් අතු-පිදුරු ශ්‍රී ලංකාවේ නිවාස 100,000ක් දැනට බිත්ති සඳහා මැටි සහ පාෂාණ භාවිත කර ඉදිකර ඇති අතර තල් කොළ, පොල් අතු හෝ