6 months ago Tags #59 දර එකතුකරන්න ගිය සෙබළා ගඩොල් බිත්තියක් කඩාවැටී මරුට මුලතිව්, මුල්ලියාවේලි හි 59 වන බලසේනා කඳවුරේ අතහැර දැමූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩාවැටීමෙන් හමුදා සෙබළෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීය.
6 months ago Tags #ceylonwire ජනතා විරෝධය නිසා මන්නාරම් දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජනපති තීරණය කරයි දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං
6 months ago Tags #ceylonwire සජිත්ගෙන් ඉන්දියාවේදී පොරොන්දු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියි. එම සංචාරයට සමගාමීව ඔහු නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවූ
6 months ago Tags #ceylonwire YES බැංකුවට අල්ලස් දීලා! – අම්බානිගේ වත්කම් අත්හිටුවයි මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස, රිලයන්ස් අනිල් අම්බානි සමූහයට සම්බන්ධ රුපියල් බිලියන 30.84 ක (ඩොලර් මිලියන 350.87) වත්කම් ඉන්දියාවේ
6 months ago Tags #ceylonwire විපක්ෂයේ ‘ආණ්ඩු පෙරළන’ 21 රැලියට මනෝගේ පක්ෂය පොල්ල තියයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වැනි දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය
6 months ago Tags #ceylonwire පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තව 500කට ඉඩ තියෙනවා | මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දෙයි පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳ මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. පුනරුත්ථාපන කාර්යාංශය මඟින් අධිකරණ හා
6 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට ටොන් 16 ක ඖෂධ මැලේරියාව, ඩෙංගු සහ ලීෂ්මේනියාසිස් වැනි වාහකයින් මගින් බෝවන රෝග මර්දනය කිරීම සඳහා ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට ඖෂධ ටොන් 16 කට වඩා පරිත්‍යාග
6 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ තොම්සන් විජයානන්ද පිරිවෙණේදී ‘එංගලන්තේ බුද්ධදාස’ නමින් භික්ෂු ශාසනයට ඇතුළත් වෙයි බ්‍රිතාන්‍ය ජාතික ගැරත් තොම්සන් (58) පූජ්‍ය එංගලන්තේ බුද්ධදාස හිමියන් නමින් වැලිවත්ත විජයානන්ද පිරිවෙණ විහාරස්ථානයේ භික්ෂු ශාසනයට ඇතුළත් විය. ඔහු එංගලන්තයේ
6 months ago Tags #ceylonwire එක්දින සහ තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකාව පාකිස්ථානයට පිටත්ව යයි | මෙන්න කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2025 නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර, එයට එක්දින තරගාවලියක් සහ විස්සයි20 තුන්කොන්
6 months ago Tags #ceylonwire මන්නාරම් ද්‍රෝණියේ ඩොලර් බිලියන 267ක තෙල් හා ගෑස් සොයන්න රජය සූදානම් | ලබන මාසේ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවයි! ශ්‍රී ලංකාව ලබන මාසයේ මුල් සතිය තුළ අන්තර්ජාතික ටෙන්ඩර් විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස්