4 months ago Tags #ceylonwire ලෝකය අස්ථාවර කරමින් අලුත් නමකින් ඉරානයට නැවතත් පහරදෙන්න ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සූදානම් වෙයි නව මෙහෙයුමක් ආරම්භ කරමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ
4 months ago Tags #ceylonwire අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයා තායිලන්තයෙන් සොයාගනී අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයාගේ පොසිල විද්‍යාඥයින් විසින් ඊසානදිග තායිලන්තයෙන් සොයාගෙන ඇත. නාගටිටන් චයියාෆුමෙන්සිස් ලෙස හඳුන්වන ඩයිනෝසෝරයා වසර මිලියන 113 කට
4 months ago Tags #ceylonwire වාහන ආනයනය සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කිරීමට රවිගෙන් විකල්ප විසඳුමක් වාහන ආනයනය කිරම සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විකල්ප විසඳුමක් යෝජනා කර ඇත. සිය X
4 months ago Tags #ceylonwire “අපේ දෙවියා ප්රභාකරන්-මේවා කියලා හෙට කටුනායකින් ලංකාවට යනකොට අනිවාර්යයෙන් මාව අත්අඩංගුවට ගන්නවා” | අර්චුනා ඉන්දියාවේදී කියයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කර ඇත්තේ, එල්ටීටීඊ සංවිධානයට විවෘතව සහයෝගය පළ කරමින් සහ එහි දෘෂ්ටිවාදය ආරක්ෂා කරමින් කළ මතභේදාත්මක
4 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීරයේ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 25ක් පමණ සපයනු ලබන බරකාහ් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන්
4 months ago Tags #ceylonwire ස්විඩනයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය විසින් රාජ්‍ය නායකයෙකුට පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘රෝයල් ඕඩර්
4 months ago Tags #ceylonwire පන්දු අටයි | කෝටි දහඅටේ පතිරණ දොයි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පන්දු අටක් පමණක් යවා ආබාධයකට ලක්වීමත් සමඟ,
4 months ago Tags #ceylonwire “රජිනි බාල වැඩ කරන්නේ නෑ” | විජේ ගැන කියවෙන කතාවලට රජිනිකාන්ත් පිළිතුරු දෙයි ජනප්‍රිය නළු ජෝශප් විජේ තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමෙන් ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ ඇතැම් පුවත් සම්බන්ධයෙන් ප්‍රවීණ නළු රජිනිකාන්ත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර
4 months ago Tags #ceylonwire මිලියන 50ට අධික වටිනාකමකින් යුත් ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදාගන්නා යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු
4 months ago Tags #ceylonwire ලංකාවේ අලුත් ක්‍රිකට් චෙක්කරන්න පැමිණි ICC නිලධාරීහු ජනපති හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත දිශානතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා ඇතුළු ශ්‍රී ලංකාවේ දැනට සිටින