6 months ago Tags #ceylonwire හෝමාගමදී කුඩු තොගයක් එක්ක හතරක් කොටුවෙයි හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝ 1.5
6 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට නව පත්වීම් 72,000ක් අනුමත කරලා රාජ්‍ය සේවයට නව සේවකයින් 72,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එක් එක් දෙපාර්තමේන්තු දැනට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු
6 months ago Tags #2026_වසර 2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ
6 months ago Tags #ceylonwire හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ මොහොට්ටිට ඇප ලැබයිද? කුරුණෑගල මහාධිකරණය විසින් හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය සම්බන්ධයෙන්
6 months ago Tags #ceylonwire චරිත රත්වත්තේ නම් රාජ්‍ය සේවයේ ද්‍රෝහියා! අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. – ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක – අන්වර්ථ
6 months ago Tags #ceylonwire සැමියාට කුඩු චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රීවරිය මන්ත්‍රීධුරයෙන් ඉවතට! අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු මෙන්ම පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක්
6 months ago Tags #ceylonwire සාමයට මග පෑදූ මිතුරන්ට පලස්තීනයෙන් පැසසුම් ඉන්දියාව යනු ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය සඳහා විශ්වාසදායක මිතුරෙකු සහ සම්බන්ධීකාරකයෙකු බව පලස්තීනය බවයි. එම අදහස් පළ කරමින් පලස්තීන
6 months ago Tags #ceylonwire චීන්නුන්ට අමෙරිකාවේ ඉඩම් තහනම්! චීන ජාතිකයින් විසින් දේපළ වෙළඳාම් මිලදී ගැනීම් සීමා කරන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නීතියක් ක්‍රියාත්මක කළ හැකි බව එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු
6 months ago Tags #ceylonwire චීනය පොරොන්දු කඩන බවට තායිවානයෙන් චෝදනා චීනය සම්බන්ධයෙන් තායිවානය චෝදනාවක් එල්ල කර තිබේ. ඒ අනුව තායිවානය පවසන්නේ චීන නගරයක් වන ෂෙන්සෙන් හි පැවැත්වීමට නියමිත 2026 APEC
6 months ago Tags #ceylonwire අවුරුදු 12ට අඩු ළමුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කරන්න තාම තීරණයක් අරන් නැහැ වයස අවුරුදු 12ට අඩු පාසල් සිසුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීම දැනට යෝජනාවක අදියරේ පමණක් පවතින බවත්, තීරණයක් ගැනීමට පෙර සැළකිව