1 month ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත “22 නිසා අවුල් වුණාට මාළිමාවත් එක්ක ඉදිරියටම යනවා” – නීතිඥ ලාල් විජේනායක කියයි ජනමතවිචාරණයකින් තොරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එරෙහිව සිය මතයේ තවදුරටත් සිටිමින්ම, පාලක ජාතික ජන බලවේගය සමග රැඳීසිටින
1 month ago Tags #ceylonwire ශානි-රවි උසාවියට අපහාස කළ බව කියමින් ගහපු පෙත්සම සුප්‍රීම් උසාවිය වීසිකරයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව අධිකරණයට
1 month ago Tags #ceylonwire සචින් ටෙන්ඩුල්කාර් OpenAI සමඟ එක්වෙයි | ChatGPT භාවිතය ගැන අලුත් වැඩකට සැරසෙයි ක්‍රිකට් ලෝකයේ ජීවමාන සංකේතයක් වන සචින් තෙන්ඩුල්කාර්, OpenAI ආයතනය සමඟ සැබැඳෙමින් නව පවුරක් ගොඩනැඟීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.
1 month ago Tags #ceylonwire ශෂී වීරවංශගේ ‘හොර පාස්පෝට්’ නඩුව ඔක්තෝබර් 12 නැවත කැඳවීමට නියෝග ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශගමන් බලපත්‍රයක් ළඟතබා ගැනීමේ වරදට වරදකාරිය වී සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට
1 month ago Tags #ceylonwire කාවන්තිස්ස හොඳ වෙමින් ඇති බව වනජීවී එක කියයි සියඹලන්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සඳහා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ‘කාවන්තිස්ස’ නමැති හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත්
1 month ago Tags #ceylonwire “අනෝජන්ගේ ‘චරිතය’ ගැන වගකියනවා-රාජකීය සමාව දෙන්න” | දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සෞදි රජුගෙන් ඉල්ලති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වන අනෝජන් සිවරාසාට රාජකීය සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් දෙමළ සහ
1 month ago Tags #ceylonwire “ණය ගෙවීම ගැන ආණ්ඩුවේ ප්‍රකාශ ධනාත්මක වුවත් සංචිත එකතු කරන හැටි ගැටලුවක්” – රවී කියයි ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ ධනාත්මක වුව ද එහි පවතින ගැටලුව වන්නේ සංචිත නිර්මාණය වීම සිදු විය
1 month ago Tags #ceylonwire ලංකාවෙන් ‘ඔස්කාර්’ යවන්න ‘රිවර්ස්ටන්’ තෝරාගනී 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටය’ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටය
1 month ago Tags #'දිට්වා' තවත් අභියෝගයක් ජයගනී | ඔක්තෝබර් 02දා සිට කොළඹ ඉඳන් ගම්පොළට කෙළින්ම කෝච්චියේ යන්න පුළුවන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පේරාදෙණිය සහ ගම්පොල දක්වා නැවත ඇරඹේ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංග 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමත් දිනයි ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ