
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් ලෝකයේ ජීවමාන සංකේතයක් වන සචින් තෙන්ඩුල්කාර්, OpenAI ආයතනය සමඟ සැබැඳෙමින් නව පවුරක් ගොඩනැඟීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.
තමා ChatGPT භාවිතා කරන ආකාරය අධ්‍යයනය කර, ඉන් ලබාගන්නා ප්‍රයෝජනවත් අත්දැකීම් සමාජය හමුවේ තැබීමට ඔහු බලාපොරොත්තු වේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් තෙන්ඩුල්කාර් සඳහන් කළේ, ChatGPT මඟින් සිය කුතුහලය තවදුරටත් උත්තේජනය වූ අතර, පවුලේ චාරිකාවක් සැලසුම් කිරීම වැනි ප්‍රායෝගික එදිනෙදා කටයුතු සඳහාද එය බෙහෙවින් උපකාරී වූ බවයි.
“ChatGPT භාවිතයෙන් මට තවත් කළ හැක්කේ මොනවාදැයි සෙවීමටත්, එහි ඇති ප්‍රයෝජනවත් දේ අන් අය සමඟ බෙදා ගැනීමටත් මම උනන්දුවෙන් සිටිනවා. එමෙන්ම, තමන් කැමති ක්ෂේත්රයක් ඔස්සේ මෙය අත්හදා බලන ලෙස මම සැමට ආරාධනා කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම හවුල්කාරිත්වය යටතේ ඉදිරියේදී විශේෂිත වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසුවද, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart