
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර දිස්ත්‍රික් සමුපකාර බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය වංචා විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින 58 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මහජන සහාය පතයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර ඇති නමුත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
මෙලෙස අවශ්‍ය කර සිටින සැකකරු අංක 57/5, ශ්‍රී සරණංකර පාර, වැලිවත්ත, ගාල්ල යන ලිපිනයේ පදිංචි, ජාතික හැඳුනුම්පත් අංක 683140627V දරන චන්දන සිරිසේන පිලාන ගොඩකන්ද නමැත්තා ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු සිටින ස්ථානයක් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071-8594910 දරන දුරකථන අංකය ඔස්සේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත හෝ 011-2444172 දරන එම කොට්ඨාසයේ ප්‍රධාන කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart