
“ආණ්ඩුව රිස්ක් ගත්තට කමක් නෑ-හැබැයි විනිසුරුවන්ගේ නිදහස එක්ක සෙල්ලම් බෑ!” | විනිසුරුවන්ගේ විශ්රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමයෙන් රජයට තවත් අනතුරු ඇඟවීමක්
විනිසුරුවන්ගේ විශ්රාම යන වයස් සීමාව වැඩි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රකාශයකට පිළිතුරු දෙමින්, ශ්රී ලංකා නීතිඥ









