
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව පවරා ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන නොවැම්බර් 3 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය. කෙසේ වෙතත්, දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටියාය.
ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart