
ආසියානු කුසලානය – 2023 : සත්කාරක පාකිස්තානය හා නේපාලය අතර පළමු තරගය අද
පළමුවරට ආසියානු කුසලනා තරගාවලියක් සඳහා සුදුකම් ලබා ගත් නේපාලය සහ සත්කාරක පාකිස්තානය මෙවර තරගාවලිය ආරම්භ කරමින් අද පාකිස්තානයේ මූල්තාන් හිදී පිටියට පිවිසේ. නේපාලය පාකිස්ථානය සමග ජාත්‍යන්තර