
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2023 එක්දින ආසියානු කුසලානයට සහභාගී වීමට 15 දෙනකුගෙන් යුත් සංචිතය නම්කර ඇත.
කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුපුරුදු පරිදි දසුන් ශානක ය.
මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන ඇමැති රොෂාන් රණසිංගේ අනුමැතිය හිමිව තිබේ.
1) දසුන් ශානක – නායක
2) පැතුම් නිශ්ශනක
3) දිමුත් කරුණාරත්න
4) කුසල් ජනිත් පෙරේරා
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) චරිත් අසලංක
7) ධනංජය ද සිල්වා
8) සධීර සමරවික්‍රම
9) මහේෂ් තීක්ෂණ
10) දුනිත් වෙල්ලාලගේ
11) මතීෂ පතිරණ
12) කසුන් රාජිත
13) දුෂාන් හේමන්ත
14) බිනුර ප්‍රනාන්දු
15) ප්‍රමෝද් මධුෂාන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart