
හෘදයාබාධයක් හැදිලා වැටෙන්න කළින් ඩ්රයිවර් මගීන්ව බේරාගෙන බස් එක පාර අයිනේ නවත්තලා
ත්රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියැදුරුට රියැදුරු අසුන මතම හෘදයාබාධයක් වැළඳී තිබියදීත්, ප්රවේශමින් බස් රථය පාරෙන් අයින් කොට නැවතීමත් සමඟම














