
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියැදුරුට රියැදුරු අසුන මතම හෘදයාබාධයක් වැළඳී තිබියදීත්, ප්රවේශමින් බස් රථය පාරෙන් අයින් කොට නැවතීමත් සමඟම ඔහු අසුන මත 05 දා සිහිසුන්ව ඇදවැටී තිබේ.
වහාම ක්රියාත්මක වූ මගීන් පිරිසක් රියැදුරුව චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇත.
සිද්ධිය පිළිබඳව යාපනය ලංගම ඩිපෝවට දැනුම් දීමෙන් පසුව වෙනත් බස් රථයකින් මගීන් යාපනය වෙත රැගෙන ගොස් තිබේ.
බස් රථයේ රියැදුරු මේ වන විට චාවකච්චේරි රෝහලේ ප්රතිකාර ලබයි.
ඔහුට හෘදයාබාධයක් වැළඳීමේ පූර්ව රෝග ලක්ෂණ පහළවීමත් සමගම ඔහු මගීන් ගැන සැලකිලිමත් වී ඔවුන්ව ඉතා ආරක්ෂිතව බේරාගැනීම පිළිබඳව බස් රථයේ මගීන්ගෙන් මෙන්ම යාපනය ලංගම ඩිපෝවේ ඉහළ නිලධාරීන්ගෙන් බස් රථ රියැදුරුට ප්රණාමය හිමි වී තිබේ.
මේ අවස්ථාව වන විට බස් රථය තුළ මගීන් 62 ක් සිට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart