
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම අධෛර්යමත් කිරීම සඳහා රජය දැඩි රෙගුලාසි හඳුන්වාදී ඇත.
එහෙත් මෙම රෙගුලාසි නොතකා, බොටම් ට්‍රෝලර් යාත්‍රා සිය ගණනක් සතියකට දින තුනක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන අතර, නාවික හමුදාව හුදෙක් අනතුරු ඇඟවීම් සමඟ ඔවුන් පලවාහැරීමේ මෘදු ‘මානුෂීය’ ප්‍රවේශයක් අනුගමනය කරයි.
පසුගිය දිනෙක නාවික හමුදාව මන්නාරමේදී එවැනි ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රාවක් නිරීක්ෂණය කර මුහුද මැදදී එය අල්ලාගැනීමට උත්සාහ කළේය.
ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගන්නා විට, ධීවරයන් හත්දෙනකු එහි සිටි නමුත් කපිතාන්වරයා අතුරුදහන් විය.
පසුව පොලිස් පරීක්ෂණවලින් හෙළිවූයේ, නාවික හමුදා බෝට්ටු විසින් වටකරන ලද වහාම කපිතාන්වරයා එයින් පැන ඇති බවයි. මන්ද ඔහු කළින් වතාවක් අත්අඩංගුවට ගෙන ඇඟිලි සලකුණු ලබාගැනීමෙන් පසු අත්හිටවූ දඬුවමක් සමඟ නිදහස් කර තිබූ අයෙකි. මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට නැවත ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස අවවාද කර තිබේ.
සංශෝධිත රෙගුලාසි වලට අනුව නැවත නැවත වැරදිකරුවන්ට වන යට වසර දෙකක සිරදඬුවමක් නියම කරනු ලැබේ.
ඔහුගේ සගයන් පවසා ඇත්තේ, ඔහු අන්තර්ජාතික සමුද්‍රීය දේශසීමා රේඛාව දෙසට ආපසු පිහිනා ගිය බවත්, ලංකා මුහුදේ මසුන් ඇල්ලූ තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවක් විසින් ඔහුව බේරාගත් බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart