
මෙච්චර කියලත් තවත් ගන්නවා-රු.50,000ක් අල්ලස් ගත් දේශීය ආදායම් නි.කොමසාරිස් අත්අඩංගුවට
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 50,000 ක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමට අනුව කොළඹ ජාවත්ත














