
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කරන බවට වන පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
එලෙස පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ, පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදීය.
එවැනි සිදුවීම් පාසල් තුළ, ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගතයුතු බව, පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ දැක්වේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, වාර්තා වූ පැමිණිලි සම්බන්ධයෙන් සොයාබැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බවයි.
මේ අතර ලබන 9 වැනිදා දිවයින පුරා සියලු පාසල් සම්බන්ධ කරගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ පාර්ශවවල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණයට ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart