
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීත්‍යනුකූල මාංචු පාවිච්චිය හෝ ළඟ තබාගැනීම සිදු කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා පමණක් බවත්, වෙනත් පුද්ගලයන් එවැනි මාංචු පාවිච්චි කිරීම හෝ ළඟ තබාගැනීම නීතිවිරෝධි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසයි.
එසේම එවැනි අත්මාංචු ළඟ තබාගැනීම, භාවිතය පමණක් නොව නිෂ්පාදනය ද නීතිවිරෝධි බවත්, නීත්‍යනුකූල අත්මාංචු මෙරට තුළ නිෂ්පාදනය කළ හැක්කේ රාජ්‍ය මට්ටමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය ඔස්සේ පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව කහවත්තේ 22 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනයට යොදාගෙන තිබුණේද නීතිවිරෝධි අත්මාංචු හෙයින් ඒ පිළිබඳවද පොලීසිය විමර්ශනයක් සිදුකරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart