
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1955 දී විශ්ව රූ රැජින තරඟයේ දෙවැනි ස්ථානය දිනාගත් සහ හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ශ්‍රී ලංකාවේ උපන් රූ රැජින මොරීන් හින්ගර්ට් පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඇය වයස අවුරුදු 88 කි.
ඇය පසුගිය ජුනි 29දා පසඩෙනා හි හන්ටිංටන් රෝහලේදී අක්මාව අකර්මණ්‍ය වීමෙන් මියගිය බව ඇගේ දියණිය වන මරිසා සැම්පරෙලි සඳහන් කර ඇත.
‘මිස් සිලෝන්’ ලෙස, 18 හැවිරිදි හින්ගර්ට් 1955 දී කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි පැවති මිස් යුනිවර්ස් තරඟයේදී දෙවන ස්ථානය දිනාගත්තාය.
පසුව සංගීතමය චිත්‍රපටයක් වූ ‘ද කිං ඇන්ඩ් අයි’ (1956) හි රාජකීය බිරිඳක් ලෙස ඇය පෙනීසිටියාය.
1937 ජනවාරි 9 වැනි දින ලංකාවේ කොළඹදී උපත ලැබූ මොරීන් නෙලියා හින්ගර්ට්, ‘සර්කස් ගර්ල්’ හි නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දෙකක සහ විලියම් ඩයටර්ල් විසින් අධ්‍යක්ෂණය කරන ලද එලිසබෙත් ටේලර් රඟපෑ ‘එලිෆන්ට් වෝක්’ චිත්‍රපටයේද පෙනීසිටියාය.
මිස් සිලෝන් කිරුළ හිමි කරගත් ඇය, රූපවාහිනියෙන් විකාශය වූ පළමු මිස් යුනිවර්ස් තරඟයට තරඟ කිරීමෙන් පසු කැලිෆෝනියාවේ රැඳීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart