
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්‍රිය ඉන්දීය නළු සත්‍යරාජ් ශ්‍රී ලංකාවේ චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු අවශේෂ සොයාගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
මෙම කාරණය අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවට ගෙනයා යුතු බව සත්‍යරාජ් පැවසූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
චෙම්මනි සමූහ මිනීවළෙන් ළමුන් ඇතුළු පිරිසකගේ අස්ථි කොටස් සොයාගෙන ඇති බවට වාර්තා දැකීමෙන් තමා කණගාටුවට පත් වූ බව සත්‍යරාජ් පවසා තිබේ.
චෙම්මනි සමූහ මිනීවළෙන් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 30 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත.
සත්‍යරාජ් දෙමළ, තෙළිඟු, හින්දි, මලයාලම් සහ කන්නඩ චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවල පෙනීසිටී.
ඔහු චිත්‍රපට 250 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර, දකුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් සහ තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන තුනක් ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart